Login for faster access to the best deals. Click here if you don't have an account.

Iron Works in Ratnapura/ Dhasuni Enterprises Private

3 weeks ago Services Ratnapura   28 views
Location: Ratnapura
Price: -- ₨ Negotiable

Dhasuni Enterprises is a key iron work  in the Rathnapura area. The iron work company undertakes a wide range of iron based construction such as iron gates, window grills, iron doors, iron stair cases, balcony railings, iron racks, iron frames, huts and canopies for the reasonable rates. We do any iron related work in elegant designs by our qualified working staff.  Dhasuni Enterprises uses the high quality materials our all works. We have completed  many iron works in houses, small and large buildings in Ratnapura, Eheliyagoa, Avissawella, Colombo and Gampaha areas.

"දසුනි එන්ටප්‍රයිසස්" රත්නපුර ප්‍රදේශයේ ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ යකඩ අත්වැල්, ජනෙල් ග්‍රිල්, බැල්කනි වැටවල්, යකඩ තරප්පු, යකඩ දොරවල් ඇතුලු යකඩ ආශ්‍රිත සියලුම ඉදිකිරීම් මනා පෙනුමකින් සහ කල්පැවැත්මකින් යුතුව සාධාරණ මිල ගනන් යටතේ සිදු කරදිය හැක. අපගේ පළපුරුදු දක්ෂ කාර්මික ශිල්පීන් විසින් කුඩා සහ විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති රාශියක් රත්නපුර, ඇහැලියගොඩ, අවිස්සවේල්ල, කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල නිමාකර ඇත.