Login for faster access to the best deals. Click here if you don't have an account.

New Machine Works Private

4 months ago Services Gampaha   82 views
Location: Gampaha
Price: -- ₨ Negotiable

නිව් මැෂින් වර්ක්ස් වෙතින් උසස් තත්වයේ බ්ලොක් ගල් නිපදවීමේ යන්ත්‍ර,

කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර, බිම් ඇතුරුම්ගල් නිපදවීමේ යන්ත්‍ර ඇතුලු

ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අවශ්‍ය සියලුම වර්ගයේ යන්ත්‍ර නිෂ්පාදනය කර පහසුමිල

ගනන් යටතේ බෙදාහරිනු ලැබේ. නිට්ටඹුව වතුපිටිවල පිහිටි අපගේම කර්මාන්ත

ශාලාවේ නිපදවන සියලුම භාණ්ඩ සදහා වසර 2ක වගකීමේ කාලසීමාවක් ලබාදෙන අතර

ප්‍රවාහන පහසුකම්ද සපයනු ලැබේ.

New Machine Works is a leading construction machines supplier in Sri

Lanka. We manufacture block gal machines (cement block making

machines), concrete mixers, interlock paving machines, hoist machines,

vibrators, hydraulic machines and all other construction machines in

our own workshop at Wathupitiwala, Nittambuwa. We make the high

quality machines and offer the best prices for our products.